නිසල විල ආරණ්‍ය සේනාසනය˜ නමින් අංග සම්පූර්ණ අභිනව ආරණ්‍ය සේනාසනයක් ගොඩනගා සතර දිගින් පැමිණෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීම සඳහා වැඩ අරඹා ඇත¡

නිසල විල ආරණ්‍ය සේනාසනය˜ නමින් අංග සම්පූර්ණ අභිනව ආරණ්‍ය සේනාසනයක් ගොඩනගා සතර දිගින් පැමිණෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීම සඳහා වැඩ අරඹා ඇත.

නිසල විල ප්‍රථම අදියරයේ ඉදිකිරීම් සඳහා රු¡ 1000/= කොටස් හයදහස් තුන්සීයයක් සැකසී ඇති අතර මෙයින් එක් කොටසක් හෝ ඔබ කැමති කොටස් ප‍්‍රමාණයක් භාරගෙන මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා පිංවත් ඔබටත් දායක විය හැක. මෙම සේනාසනය සඳහා පහත සඳහන් ඉදිකිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇත.