මුළු මහත් දිවයිනම සාදු ගංගාවකින් නහවාලමින් ඉදිරියට ඇදෙන අති දැවැන්ත ජංගම බුද්ධ මන්දිරය ජූලි 27 වන ඇසළ පුන් පොහෝ දින දවස පුරා කැලණිය රජමහා විහාරයේද හර සර පිදු වගයි