මෙහෙවර

නිවන් මගට බැසගත් සිව්වනක් පිරිස වෙත සාසනික ඵල නෙලාගනීම සඳහා දැනට පවතින සේනාසන, ගිලානප්‍රථ්‍ය , චීවර පිණ්ඩපාත යන සිව්පසයට ඇති දුෂ්කරතා දුරුකිරීම තුලින් බුද්ධ සාසනයෙ ආර්ය ඵල නෙලාගත් උතුමන් බිහිවීමට ඉඩ සැලසීම


අභිමතාර්ථයන්

  • නිවන් මගට අවතීර්ණ වු සිව්වනක් පිරිසට සේනාසන, ගිලානප්‍රථ්‍ය , චීවර පින්ඩපාත යන සිව්ව්පසයෙන් ඇප උපස්ථාන සැපයීම සහ උපකාර කිරීම
  • නව ආරණ්‍ය සේනාසන ස්ථාපිත කිරීම, නඩත්තු කිරීම සන්වර්ධනය කිරේම, එකී මෙහෙවර හා බැදුනු පාර්ශවයන් දැනුවත් කිරීම, අවස්ථා සැලසීම හා සම්බන්ධීකරනය කිරීම
  • බුද්ධ සාසනය නගාසිටුවීමට උනන්දුවක් උද්‍යෝගයක් දක්වන දේශීය හා විදේශීය පිරිස් වෙත එම කටයුතු ඉටුකරගැනීම සදහා ඵලදායී අවස්ථා සැලසීම
  • දෑනුවත් කිරීමෙ වැඩමුළු හා ධර්ම දේශන සන්විධානය කිරීම මෙන්ම සාසනික පුජෝපහාර උත්සව පැවැත්වීම තුලින් සාසනික නැභුරුවක් ඇති පිරිස් බිහිකිරීම
  • ආගමික නැඹුරුවක් ඇති සදාචාරත්මක සමාජයක් බිහිකිරීමට උරදීම
  • දුෂ්කරතා ඇති ආරණ්‍ය සේනාසන වෙහෙර විහාරස්ථාන නගාසිටුවීම තුලින් ශාශනික පරිහානිය අවම කර ගැනීම
  • නව ආරණ්‍ය සේනාසන ස්ථාපිත කර භික්ෂූන් වහන්සෙලා වඩාහින්දුවා එ තුලින් බුදු සසුන නගාසිටුවීමට උරදීම