”මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ත - සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤාණං”

තිලෝගුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් වදාළ මෙම උතුම් තථාගත වචනයේ අර්ථය වනුයේ,

”පිනට බිය නොවිය යුතු බවත්, සුඛයට අධිවචනයක් ලෙස පින හැඳින්විය හැකි බවත් ය”.

තවද, ”සුමනාවතී දන් දිය යුතුමය, පින් කළ යුතුමය, ශ්රමණ වූවන්ටත්, ගිහි වූවන්ටත්, දෙව් වූවන්ටත් පින උපකාරී වේ”

යන්න ද, සුමනා සූත‍්රයෙහි උන්වහන්සේ විසින් දේශනා කර ඇති උතුම් බුදු වදනකි.

එමෙන් ම ලෝකසත්වයාට පින උපකාරීවන අයුරු විස්තරවන ලිපිය මෙතනින් බලන්න

”සප්පුරිසෝ ජනස්ස හිතාය හෝතී !”
(සත් පුරුෂයන් ජනතාවගේ හිත සුව පිණිස නියැලේ!)

පින්වත් ඔබ ද, තමාටත්, අතහිත දෙන සෑම සියලූ දෙනාටත් එසේ සුඛ විපාක ලබා දී අවසානයේ අති උතුම් අරිහත් ඵලයෙන් සසර ගමන කෙළවර කර ගැනුමට මහා බල ශක්තිය ජනිත කරවන ශාසනික පුණ්යකර්මයන් සිදු කර ගනිත්වා !

අති දුර්ලභ ව පහළ වන සම්බුද්ධ ශාසනයක් පවතින මොහොතක දී මිනිසත් අත්බැවක් ලබාගෙන සිටින මිනිසුන් ලෙස, දිනෙන් දින ගෙවී මරණය වෙත ළඟා වෙන මෙම දිවියෙහි වටිනා කාලය අසාර දේ ට විඩංගු නොකර, සසර ගමනින් එතෙර වීමට අවැසි සිවු අරිසස් දහම් නුවණ අප්රමාදී ව පහළ කරවීමට හේතු වන ශාසනික පුණ්යකර්මයන්හි නියැලෙමින් පිනට දහමට හිතැති අනෙකුත් ජනයාට ද, පෙනෙන නොපෙනෙන ලෝක වල අනෙකුත් සත්වයින්ට ද යහපත සලසා ගැනීම උදෙසා අප විසින් සංවිධානය කරන මෙම උතුම් පුණයකර්මයන්ට නන් අයුරින් සම්බන්ධ වී, උතුම් බුදු සසුනෙහි ච්රස්ථිතිය ට ද උරදීමෙන්, තමාට ද, මුළුමහත් ලෝක සත්ත්වයාට ද නිවන් මග එළි කරලීමට සමත් දුර්ලභ වූ සත්පුරුෂයෙකු ලෙස අපරිමිත ශාසනික මෙහෙවරෙහි නියැලී සැනසුම් මග එලි කර ගනිත්වා !!!

මුදල් ආධාර කීරීම සඳහා


ගිණුමේ නම : නිසල විල පදනම
ගිණුම් අංකය : 856 00 663 00
බැංකු ශාඛාව : කොමර්ෂල් බැංකුව (වත්තල ශාඛාව )
SWIFT CODE : CCEYLKLX
BANK CODE : 7056


මුදල් ආධාර කීරීම සඳහා ( අධිෂ්ඨාන බල පූඡාව සඳහා )

ගිණුමේ නම: නිසලවිල පදනම
ගිණුම් අංකය: 1092 6100 3066
බැංකු ශාඛාව: සම්පත් බැංකුව ( මහරගම සුපිරි ශාඛාව )
SWIFT CODE: BSAMLKLX

ගිණුමට බැරකර කරුණාකර දුරකතනයෙන් 0714196271 ට දැනුම් දෙන්න

ශ්‍රමයෙන් දායකත්වය දැක්වීමට කැමති ඔබ පහත සඳහන් දුරකථන අංක අමතන්න

කපිල මහතා : 071 4196 271
සංජය මහතා : 071 4426 683
කමල් මහතා : 077 6400 934

වෙබ් අඩවිය : www.nisalavilafoundation.com
සම්බන්ධ කර ගැනීමට මෙතනින් ක්ලික් කරන්න