පිං අනුමෝදන් වූ ලක්ෂ සංඛ්‍යාත සත්වයින්න් හට උතුම් වූ අරිහත් ඵලය උදාකර ගැනීම උදෙසාම මේ මහා පුණ්‍ය ගංඟාව හේතු වාසනා වේවා...

පිං අනුමෝදන් වූ ලක්ෂ සංඛ්‍යාත සත්වයින්න් හට උතුම් වූ අරිහත් ඵලය උදාකර ගැනීම උදෙසාම මේ මහා පුණ්‍ය ගංඟාව හේතු වාසනා වේවා...

මහා අධිෂ්ඨාන බල පූඡාව සජීවී විකාශය 2017

මහා අධිෂ්ඨාන බල පූඡාව සජීවී විකාශය පලමු හෝරා කීපය නැවත නරඹන්න


මහා අධිෂ්ඨාන බල පූඡාව සජීවී විකාශය නැවත නරඹන්න


මහා අධිෂ්ඨාන බල පූඡාව - තේමා ගීතය




මහා අධිෂ්ඨාන බල පූඡාව ගැන ITN නාලිකාවේ පලවූ වාර්තාමය වැඩසටහන් පහතින් නරඹන්න








පූජාවන් සඳහා පිළියෙල වූ අයුරු






නොඉඳුල් තෙල් සිඳීමේ පිංකමට සහභාගී වීමට හිතැති පිංවත් ඔබ පහත සඳහන් දුරකථන අංක අමතන්න.
ඩිලාන් මහතා : 071 7977 936
සංජය මහතා : 071 4426 683

නොඉඳුල් උතුම් දානමය පූජාවෝ වඩමවන මහා පෙරහැරට සහභාගී වීමට හිතැති පිංවතුන් 2017 ජූලි 26 වෙනි දිනට පෙර
පහත සඳහන් දුරකථන අංකවලට අමතන්න.
රංජිත් මහතා : 077 7558 009
කපිල මහතා : 071 4196 271


මෙම අති උතුම් මහා පිංකමට නන් අයුරින් සහයෝගය දැක්වීමට හිතැති පිංවත් ඔබ පහත සඳහන් දුරකථන අංකවලට
අමතන්න.
සුචරිත මහතා : 071 5541 293
කමල් මහතා : 077 6400 934



පූජාව සඳහා සියළුම මුදල් ආධාර කීරීම සඳහා

ගිණුමේ නම: නිසලවිල පදනම
ගිණුම් අංකය: 1092 6100 3066
බැංකු ශාඛාව: සම්පත් බැංකුව ( මහරගම සුපිරි ශාඛාව )
SWIFT CODE: BSAMLKLX


ගිණුමට බැරකර කරුණාකර දුරකතනයෙන් 0714196271 ට දැනුම් දෙන්න


දිනය :
2017 අගෝස්තු 26 වන දින

ස්ථානය :
අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස

වේලාව :
සවස 4.00 සිට පසුදින උදෑසන 10.00 දක්වා